රිජ්වේ ආර්යා ළමා රෝහලේ සිටි 11 හැවිරිදි දරුවෙකුටත් කොරෝනා

ප්‍රතිකාර ලබා ගැනීම සඳහා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කළ 11 හැවිරිදි දරුවෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.

එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජී. විජේසූරිය කියා සිටියේ මේ දක්වා ගතවූ කාලය තුළ රෝහලේ වෛද්‍යවරුන් 05 දෙනෙකු ඇතුළු 60 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවයි.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com