කොවිඩ් අසාදිතව සිටි තවත් 377කට සුවයි

කොවිඩ් වෛරසය ආසාදිතව රෝහල්ගතව සිටි තවත් 377 දෙනෙක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

ඒ අනුව, මේ දක්වා 12,587 දෙනෙක් සම්පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අංශ පවසති.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com