සමාජ මාධ්‍ය ඔස්සේ රජය විවේචනය කරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමේ වැඩපිළිවෙලක්ද ක්‍රියාත්මක වෙමින් තිබෙන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ අද පෙරවරුවේ ආරම්භ වූ අයවැය විවාදයට එක්වෙමින්.

More Stories
ආරක්ෂාව අඩුකිරීම ගැන හිටපු ජනපතිනියගෙන් මහජන ආරක්ෂක ලේකම්ට ලිපියක්
මහ මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ තෙවන දිනය අදයි
බදුල්ල – මහියංගනය මාර්ගයේ බිහිසුණු බස් අනතුරක් – දෙදෙනෙක් මරුට