බණ්ඩාරගම අටුළුගම ප්‍රදේශය හුදෙකලා කිරීමට පියවර ගෙන තිබෙනවා.
බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය සදහන් කළේ අටුළුගම ප්‍රදේශයෙන් එකවරම කොවිඩ්-19 ආසාදිතයින් 17දෙනෙකු හමුවීමත් සමග මෙම පියවර ගත් බවයි.
ඒ අනුව බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ප්‍රදේශයේ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 93ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය සදහන් කරයි.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ