කොවිඩ් 19 ආසාදිත රෝගීන් මරණ 9 ක් ඊයේ දිනයේදී වාර්තා වී ඇති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මේ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 83ක් දක්වා ඉහළ ගොස් තිබේ. මෙම සියලු මරණ කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වෙයි. මෙම මරණ 9න් මරණ තුනක් නිවසේදී සිදුව තිබේ.

More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ