බන්ධනාගාරයෙන් ප්‍රථම කොරෝනා මරණය වාර්තා වේ

රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මියගොස් ඇති බන්ධනාගාර රැඳවියා කොවිඩ් ආසාදිතයෙක් බව වාර්තා වේ.

82 හැවිරිදි එම පුද්ගලයා මහර බන්ධනාගාරයේ රැඳවියෙකි.

ඇති වු හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් එම පුද්ගලයාව රාගම රෝහලට ඇතුළත් කර ඇති අතර, එහිදී මියගොස් ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

පසුව සිදුකළ පීසීආර් පරීක්ෂණයක දී ඔහු කොවිඩ් ආසාදිතයෙක් බව තහවුරු වී තිබේ

WP Twitter Auto Publish Powered By : XYZScripts.com