පාසල් සිසුවෙකුට වායු රයිෆලයකින් වෙඩි තබා තුවාල සිදුකළ සිද්ධියට අත්අඩංගුවට ගත් වෛද්‍යවරයා ලබන මස 02 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබෙනවා.
ඒ සැකකරු ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් අනතුරුවයි
තුවාල ලද සිසුවා මිතුරන් සමඟ ඇරැව්වල ධර්මපාල ක්‍රීඩාංගනයේ ක්‍රිකට් සෙල්ලම් කරමින් සිට ඇති අතර බෝලය මෙම වෛද්‍යවරයාගේ වත්තට යාම හේතුවෙන් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කරඇති බව සදහන්.
More Stories
චීන තානාපතිවරයා හා ශ්‍රී ලංකා ජනාධිපතිවරයා අතර හමුවක්
විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක වර්ජනය අවසන්
ජපුර විශ්වවිද්‍යාලයෙන් රුසියානු භාෂා ඩිප්ලෝමා පාඨමාලාවක්