දා කැඳහැළියක් වූ යහපාලනය අද පාලනයට වඩා බොහෝ හොඳට රට පාලනය කළ බව හිටපු ඇමතිනි තලතා අතුකෝරාල මහත්මිය සඳහන් කරයි.
තුනෙන් දෙකක බලයක් ලබා ගැනීමට ආණ්ඩුව විසින් උත්සාහ කලද දැන් සරල බහුතරයවත් ලබා ගැනීමට හැකියාවක් නොමැති බවද ඇය කියා සිටියාය.
පෙර පැවති රජය විවිධ වාද විවාද මැද රට අකර්මණ්‍ය වූ බවට චෝදනා විශාල වශයෙන් පැමිණියද අද පවුලේ සාමාජිකයන් එක්ව ආණ්ඩු කරද්දී රථ ඊටත් වඩා අකර්මණ්‍ය වී ඇතැයිද පැවසුවාය.
සමගි ජන බලවේග මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී ඇය මෙම අදහස් පළ කළා ය.
More Stories
විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක වර්ජනය අවසන්
ජනාධිපතිවරණයට එරෙහි පෙත්සම නිෂ්ප්‍රභ කෙරේ
ආරක්ෂක අංශ අවහිර නොතකා රාජිත ඇමෙරිකානු තානාපති කාර්යාලයට