විශ්වවිද්‍යාල යළි ආරම්භ කිරීම සම්බන්ධයෙන් වන අවසන් තීරණය හෙට ප්‍රකාශයට පත් කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.
එහි සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සඳහන් කළේ , ඊයේ දිනයේ ඒ පිළිබඳව සියලු උපකුලපතිවරුන් කැඳවා සාකච්ඡා කළ බවයි.
ඔවුන් ඉදිරිපත් කළ කරුණු අද දිනයේ නැවත සමාලෝචනය කරනු ඇති.
විශ්වවිද්‍යාලවල වෛද්‍ය පීඨවල අවසන් වසර විභාග ලබන 15 වැනිදා ආරම්භ කිරීමට තීරණය කර ඇතැයි, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම සඳහන් කළා.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ