මහර බන්ධනාගාරයේ රඳවා සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතාට කොවිඞ් – 19 වෛරසය ආසාදනය වී තිබෙනවා.
බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග උපුටා දක්වමින් කොවිඞ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයයි එය තහවුරු කලේ.
මේ වනවිට ශානි අබේසේකර මහතා වැලිකඩ බන්ධනාගාර රෝහලට ඇතුලත් කර තිබෙනවා.
ව්‍යාජ සාක්ෂි නිර්මාණය කිරීමේ චෝදනා මතයි ශානි අබේසේකර මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ