කොරෝනා ආසාධිතයෙකු හමුවීමත් සමග ආරච්චිකට්ටුව පොලිස් ස්ථානය වසා දමා තිබෙනවා.
එමෙන්ම හුදකලා කර ඇති බොරැල්ල ‘මෙත්සද’ නිවාස සංකීර්ණයේ ජනතාව අද පෙරවරුවේ වනාතමුල්ල ප්‍රදේශයේ දුම්රිය ස්ථානය අසලට රැස් වුණා.
ඒ සහනාධාර ලබා දීමේ දී තමන්ට අසාධාරණයක් සිදු වූ බව පවසමින්.
කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් බලධාරීන් මැදිහත් වී සාකච්ඡා කර ඇති බවයි වාර්තා වුණේ.
More Stories
අප්‍රේල් 15 නිවාඩු දිනයක් ද?
විදෙස් ගමන්බලපත්‍ර කාර්යාලයෙන් දැනුම්දීමක්
දේශීය ගුවන් ගමන්වාර වැඩි කිරීමට සැලසුම්