හලාවත පොලිස් වසමේ ග්‍රාම නිලධාරී වසම් 05 ක සංචරන සීමා පැනවීමට තීරණය කළ බව හලාවත පොලීසිය සදහන් කර සිටිනවා.
ඒ අනුව හලාවත නගර සීමාවට අයත් උතුරු වෙරළබඩ,කුරුසපාඩුව,දකුණු වෙරළ බඩ,එගොඩවත්ත සහ වෙරළබඩ යන ග්‍රාම නිලධාරී වසම් වලට සංචරන සීමා පනවා ඇත. මෙම ග්‍රාම නිලධාරී වසම් වල පවුල් 2356 ක් ජීවත් වේ.
පසුගිය දින 05 ක කාලය තුළට මෙම ග්‍රාම නිලධාරී වසම් වලින් කොරෝනා ආසාධිතයින් 13 දෙනෙකු වාර්තා වී ඇති බවයි සෞඛ්‍ය අංශ සදහන් කර සිටින්නේ.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ