කලුතර දිස්ත්‍රික්කයේ බේරුවල ප්‍රදේශයේ රාජකාරි කටයුතු වල යෙදී සිටින මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ ජාතික සෞඛ්‍ය විද්‍යාතනය නියෝජනය කරන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සිය සේවාවන් වලින් ඉවත් වීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා.
ඒ බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිළධරිී කාර්යාලයේ නිළධාරියෙකු සමග ඇති වූ වෘත්තීමය ගැටලුවක් මූලික කරගනිමින්.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ