ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ නව සභාපතිවරයා ලෙස කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පීඨාධිපති මහාචාර්ය වජිර දිසානායක පත්කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.
කොළඹ අද (27) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා ප්‍රකාශ කලේ සෞඛ්‍ය අමාත්‍යවරිය විසින් මෙම පත් කිරීම සිදුකර ඇති බවයි.
හිටපු සභාපති මහාචාර්ය හරේන්ද ද සිල්වා මහතා සභාපති ධුරයෙන් ඉවත් කිරීමෙන් පසු වජිර දිසානායක මහතා නව සභාපති ලෙස අද පත් කෙරුණා.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ