අද දිනයේ සිට පොදු ප්‍රවාහන සේවා සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක බව ලංකා ගමනා ගමන මණ්ඩලය පවසයි.
සෞඛ්‍ය උපදෙස් වලට අනුගත වෙමින් ආසන සංඛ්‍යාවට පමණක් මගීන් ප්‍රවාහනය කරන බවත් අන්තර් පළාත් බස් රථ සේවා ද අද සිට සාමාන්‍ය කාලසටහන් වලට අනුව, ධාවනයට එක් කරන බව, ජාතික ගමනා ගමන කොමිෂන් සභාව සදහන් කළේය.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ