නැවත දැනුම්දෙනතුරු මුහුදු යන්න එපා – කාලගුණය අනතුරු අඟවයි

සුළි කුණාටුවක බලපෑම නිසා යළි දැනුම්දෙන තුරු අනිද්දා (02දා) සිට ධීවර කටයුතු සහ නාවික කටයුතුවලින් වලකින ලෙස කාලගුණ විද්‍යාදෙපාර්තුමේන්තුව ධීවරයින්ගෙන් සහ නාවික හමුදාවෙන් ඉල්ලා සිටියි.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com