කොවිඩ් තත්වය හමුවේ බන්ධනාගාරවල තදබදය අවම කිරීමට ලබන සඳුදා වනවිට ක්‍රියාකාරී සැළැස්මක් සකස් කරන ලෙස නීතිපති දප්පුල ද ලිවේරා මහතා විසින් පොලිස්පති සී ඩී වික්‍රමරත්න මහතාට දැනුම් දී තිබෙනවා.
නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිළධාරිනී රජයේ අධි නීතීඥ නිශාරා ජයරත්න මෙනෙවිය කියාසිටියේ ඇප දිය හැකි රැඳවියන් සම්බන්ධයෙන් මාර්ගෝපදේශ මාලාවක් සකස් කරන ලෙස එමගින් දන්වා ඇති බවයි.
More Stories
ආරක්ෂාව අඩුකිරීම ගැන හිටපු ජනපතිනියගෙන් මහජන ආරක්ෂක ලේකම්ට ලිපියක්
මහ මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ තෙවන දිනය අදයි
බදුල්ල – මහියංගනය මාර්ගයේ බිහිසුණු බස් අනතුරක් – දෙදෙනෙක් මරුට