බන්ධනාගාරයන්හි පවතින තදබදය අවම කිරීමට, මත්ද්‍රව්‍ය භාවිතය සම්බන්ධයෙන් බන්ධනාගාර ගතව ඇති පුද්ගලයින්ගේ නඩු එළැඹෙන සඳුදා දිනට පෙර අවසන් කරන ලෙස පොලිස්පති පොලිසියේ උසස් නිලධාරීන්ට උපදෙස් උපදෙස් ලබා දී තිබෙනවා.
ඒ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා තහවුරු කළා .
More Stories
ආරක්ෂාව අඩුකිරීම ගැන හිටපු ජනපතිනියගෙන් මහජන ආරක්ෂක ලේකම්ට ලිපියක්
මහ මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ තෙවන දිනය අදයි
බදුල්ල – මහියංගනය මාර්ගයේ බිහිසුණු බස් අනතුරක් – දෙදෙනෙක් මරුට