මැතිවරණ කොමිසමේ නව සභාපතිවරයා ලෙස නිමල් පුංචිහේවා පත් කිරීම පිලිබඳ පාර්ලිමේන්තු සභාවේ අනුමැතිය හිමිව තිබෙනවා.
ජනාධිපතිවරයා විසින් මැතිවරණ කොමිසමේ නව සභාපතිවරයා ලෙස නිමල් පුංචිහේවා ගේ නම පාර්ලිමේන්තු සභාව වෙත යෝජනාකර තිබුණා .
මීට අමතරව පොලිස් කොමිසම,සමාජ සේවා කොමිසම, අල්ලස් හා දුෂණ කොමිසම යන කොමිසම් වෙනුවෙන් යෝජනා කර තිබු නම් සඳහාද අනුමැතිය පාර්ලිමේන්තු සභාව ලබා දී ඇති බව සඳහන්.
More Stories
ආරක්ෂාව අඩුකිරීම ගැන හිටපු ජනපතිනියගෙන් මහජන ආරක්ෂක ලේකම්ට ලිපියක්
මහ මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ තෙවන දිනය අදයි
බදුල්ල – මහියංගනය මාර්ගයේ බිහිසුණු බස් අනතුරක් – දෙදෙනෙක් මරුට