ජාතික රෝහලේ කාර්ය මණ්ඩල සාමාජිකයින් 3කට කොරෝනා

කොළඹ ජාතික රෝහලේ කාර්ය මණ්ඩල සාමාජිකයින් 3කුට කොරෝනා ආසාදනය වී ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.

ඉන් දෙදෙනෙකු ජාතික රෝහලේ මුළුතැන්ගෙයි සේවකයින් බව සඳහන්.

එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, ඔවුන් ප්‍රතිකාර සඳහා යොමු කළ බවයි.

විෂබීජහරණ ක්‍රියාවලියෙන් අනතුරුව මුළුතැන්ගෙයි කටයුතු යළි ආරම්භ කර තිබේ.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com