ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi Zhenhong මහතා හා ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් ඊයේ(2) පැවැත්විය. චීන-ශ්‍රී ලංකා සබඳතා ප්‍රවර්ධනය කිරීම, දෙරටේ ප්‍රායෝගික සහයෝගිතා තවදුරටත් ශක්තිමත් කිරීම මෙන්ම ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට සහාය ලබා දීම පිළිබඳව ද ඔවුහු මිත්‍රශීලිව සහ පුළුල් ලෙස අදහස් හුවමාරු කර තිබේ.
චීන තානාපතිවරයා හා ශ්‍රී ලංකා ජනාධිපතිවරයා අතර හමුවක්

{"ARInfo":{"IsUseAR":false},"Version":"1.0.0","MakeupInfo":{"IsUseMakeup":false},"FaceliftInfo":{"IsChangeEyeLift":false,"IsChangeFacelift":false,"IsChangePostureLift":false,"IsChangeNose":false,"IsChangeFaceChin":false,"IsChangeMouth":false,"IsChangeThinFace":false},"BeautyInfo":{"SwitchMedicatedAcne":false,"IsAIBeauty":false,"IsBrightEyes":false,"IsSharpen":false,"IsOldBeauty":false,"IsReduceBlackEyes":false},"HandlerInfo":{"AppName":2},"FilterInfo":{"IsUseFilter":false}}
More Stories
පළාත් පාලන මැතිවරණ පැමිණිලි ගැන නිවේදනයක්
කොළඹ ”චිකුන්ගුන්යා” ව්‍යාප්තිය ඉහළට
පුංචි ඡන්දය මැයි 06