මිනුවන්ගොඩ පීල්ලවත්ත ප්‍රදේශයේ දින 18 ක් වයසැති බිළිඳකු කොවිඩ් ආසාදිත වීමෙන් මිය ගොස් ඇතැයි...
Dheera
යම් පුද්ගලයෙකුට කුමන හෝ අසනීප තත්ත්වයක් පවතින්නේ නම්, සුරතල් සත්තුන්ගෙන් ඈත්ව සිටිය යුතු බව...
සංචරණ සීමා බලපැවැත්වෙන කාලසීමාවේදී තැපැල් සේවයට අදාළ කාර්යයන් ද අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින්...
තෙල් මිල ඉහල දැමිමිට විරෝධය පල කරන දැන්විම් ප්‍රදර්ශණනය කරමින් බක්කි කරත්තයක නැගි මාගාල්ලේ...
පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් රාජ්‍ය ආයතන අවභාවිත කරන බවට විපක්ෂයෙන් චෝදනා එල්ල වී ඇත....
පොල් සඳහා පනවා තිබූ උපරිම සිල්ලර මිල ඉවත් කළ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය...
ඉන්දීය ඩෙල්ටා සැර කොරෝනා වයිරස ප්‍රභේදය ආසාදනයවූ පස් දෙනාම කොරෝනා මර්දන එන්නත ලබා ගත්...
කළුතර දකුණ පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයකු සුඛෝපභෝගී මෝටර් රථයකින් රුපියල් කෝටි 51 කට අධික...
සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව රාජ්‍ය පොසොන් උත්සවය මිහින්තලා රජ මහා විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් සංවිධානය කරන...
උතුරු මුහුදු කලාපයේ හදිසි ආරක්ෂාව තරකිරීමට ඉන්දියාව උත්සාහ දරණ බවට පළ වූ පුවත පසුපස...
මේ දිනවල දිවයිනේ ප්‍රදේශ ගණනාවක වෙරළ තීරයන්ගෙන් මියගිය මත්ස්‍යයින් කැස්බෑවුන් හමුවන්නේ වාරකන් කාලයට මුහුදේ...
පස්සර ප්‍රදේශයේ පදිංචිව සිටි නිධන් ගත රෝගවලින් පෙළුණු වයස්ගත පුද්ගලයෙක් කොවිඩ් ආසාදිතව අද (15)...
පාන් ඇතුළු බේකරි නිෂ්පාදන සඳහා භාවිත කෙරෙන මිල්ක් බ්‍රෑන්ඩ් පිටි කිලෝ ග්‍රෑම් එකක මිල...
ලොව විශාලතම පවුලේ ප්‍රධානියා ලෙස සැලකෙන 76 හැවිරිදි සියෝනා චානා නමැති පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව...