එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳව සකස් කළ සමාලෝචන...
Lanka Plus News Editor 1
අද (01) සිට ලබන 28 දක්වා අඛණ්ඩව විරෝධතා මාසයක් ක්‍රියාත්මක කිරීමට සමස්ත ලංකා සෞඛ්‍ය...
චීන අග්‍රාමාත්‍යවරයා චීන මහජන බැංකුවේ හා විදේශ විනිමය කටයුතු පිළිබඳ පරිපාලන දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණ චාරිකාවක...
පාකිස්ථානයේ පල්ලියක සිදු වූ බෝම්බ ප්‍රහාරය චීනය දැඩිව හෙළා දකී.පාකිස්ථානයේ පල්ලියක සිදු වූ බෝම්බ...
එළඹෙන ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් තමන් ඉදිරිපත් වන බව හිටපු ජනාධිපති...
ඇතැමුන් හොරුන්ට දඩුවම් දෙන බව පැවසුවත් දඬුවම් දෙන ක්‍රමවේදය කුමක් දැයි පවසන්නේ නැති බවත්...
ඉදිරි පළාත් පාලන මැතිවරණය නිරීක්ෂණය සඳහා සංවිධාන 4කට වැඩි සංඛ්‍යාවකට අවසර ලබා දෙන බව...
පලස්තීන ඊශ්‍රායල ගැටුම අඛණ්ඩව පැවතීමට බලපාන ප්‍රධානම හේතුව, ‘රාජ්‍යයන් දෙකක සැලැස්ම’ ක්‍රියාත්මක නොකිරීම බව...
ඉරානය සහ රුසියාව ඇතුළු රටවල් 14ක් අතර බැංකු හා මූල්‍ය සේවා ගනුදෙනු සම්බන්ධ කිරීම...
මෙවර නිදහස් දිනය වර්ජනය කිරීමට දෙමළ ජාතික සන්ධානය තීරණය කර තිබේ.දෙමළ ජනතාවට ඔවුන්ගේ නිදහස...
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වෙන දිනය ඇතුළත් නිවේදනය ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීම සදහා අද (30) දිනරජයේ මුද්‍රණාලය වෙත යොමු කරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් රත්නායක මහතා ප්‍රකාශ කළේය . ඒ අනුව අදාළ දැන්වීම මගින් මැතිවරණ දිනයට අමතරව වෙලාව,තරග කරන දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් පිළිබඳතොරතුරු ද ඇතුළත් වන බව ද හෙතෙම පැවසීය. ඒ සමගම පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ක්‍රියාවලියට අදාළ කටයුතු අඛණ්ඩව සිදු කරන බවයි වාර්තා වන්නේ.
චීන රාජ්‍ය මණ්ඩලයේ ස්ථාවර සමුළුව ඊයේ (28) චීන අග්‍රාමාත්‍ය Li Keqiang මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ....
රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන් ගුරු සේවයට බඳවා ගැනීමේ තරග විභාගය සඳහා අයැදුම්පත් කැඳවීම ආරම්භ...
මැතිවරණ කොමිසමේ සාමාජිකයෙකු ඉල්ලා අස්වී ඇතැයි මෙතෙක් නිළ වශයෙන් දැනුම් දී නැති බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවපවසයි. එහි සභාපති , කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ප්‍රකාශ කළේ , එලෙස නිල වශයෙන් දැනුම් දුන් පසු ඉදිරි ක්‍රියාමාර්ගගනු ලබන බවයි එමෙන්ම තමන් වෙත ද ඉල්ලා අස්වීම පිළිබඳ නිල වශයෙන් දැනුම්දීමක් නොකළ බව ජාතික මැතිවරණ කොමිෂන් සභාවේසභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා සඳහන් කළේ ය. ඔහු ඒ බව කියා සිටියේ පී.එස්.එම්. චාල්ස් මහත්මිය පසුගියදා කොමිසමේ සමාජිකත්වයෙන් ඉල්ලා අස්වීම පිළිබඳව පළ වූවාර්තාවලට පිළිතුරු ලබා දෙමින්