චීන මාධ්‍ය සමූහය විසින් නිෂ්පාදනය කරන ලද 2023 වසන්ත උත්සව කලා සංදර්ශනය දෙස් විදෙස්...
Lanka Plus News Editor 1
චීන මාධ්‍ය සමූහයේ 2023 වසන්ත උත්සව සංස්කෘතික කලා සංදර්ශනය තාක්ෂණික නවෝත්පාදනයන්ගෙන් සහ අලංකාර වේදිකා...
චීන මාධ්‍ය සමූහයේ 2023 චීන වසන්ත උත්සව කලා සංදර්ශනයේ ප්රචාරක කටයුතු ලෝකයේ විවිධ රටවලදී...
පළාත් පාලන මැතිවරණය මාර්තු මස 9 වනදා පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබේ....
මැතිවරණ කොමිසමේ සාමාජිකයින්ගේ ආරක්ෂාවට අවි සහිත නිලධාරීන් යෙදවීමට ක්‍රියා කරන බව බව පොලිස් මාධ්‍ය...
පළාත් පාලන මැතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කිරීමට ලබාදී ඇති කාලය අදින් අවසන් වේ.මැතිවරණ කොමිසම...
නවසීලන්ත අගමැතිනී ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. නවසීලන්ත...
සහතික කරන තැපැල් ඡන්ද අයදුම්පත් 20,21,22 හා 23 යන දිනයන්හිදී සිය කාර්යාලය පිහිටි දිස්ත්‍රික්කයේ...
ජීවන් තොණ්ඩමන් සහ පවිත්‍රා දේවි වන්නිආරච්චි නව අමාත්‍යවරු ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ...
ඊයේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ පැමිණියේ මේ පනත කල් දැමීමට බවත් එබැවින් මෙය ඉදිරියේ දී පැවැත්වීමට...
චීන සාම්ප්‍රදායික වසන්ත උත්සවය උදාවීමට පෙර, චීන ජනාධිපති ෂී ජින්පිං මහතා වීඩියෝ ආකාරයෙන් බිම් මට්ටමේ නිලධාරීන්හා ජනතාව හමු වෙමින්, විවිධ ජන කොටස් වෙත නව වසරට හෘදයාංගම සුබ පැතුම් පිරිනමා ඇත. ජනතාවට සෞඛ්‍යය, සතුට ලැබේවායැයි ද ව්‍යාපාර සාර්ථක වේවායැයි ද සුබ පැතූ ඔහු, රටේ සෞභාග්‍යය හා සාමය සඳහා දසුබ ප්‍රාර්ථනා කර ඇත. ඔහු විශේෂයෙන් ෆූ ජියන් පළාතේ ෆූ චෞ නගරයේ සමාජ සුබසාධන ආයතනයේ වැඩිහිටියන් හා සේවකයින් සමග වීඩියෝආකාරයෙන් හමු විය. ඔවුන් ජනාධිපතිවරයාට ආචාර දැක්වූ අතර ජනාධිපතිවරයා ඔවුන්ට නව වසරට සුබ පැතුම් පිරිනැමුවේය. අනතුරුව ෂී ජින්පිං මහතා දුම්රිය සේවාවෙහි නිරතව සිටි සේවකයින් වීඩියෝ තාක්ෂණයෙන් හමු විය. වේදිකාවේ සිටි මගීහූවිද්යුත් තිරයේ පෙනී සිටින ෂී ජින්පිං මහතා දැක සැනෙකින් ඉතා උනන්දුවෙන් ඔහු වෙත ආචාර දැක්වූහ. Sichuan පළාතේ Shiyi ගම්මානය, Wenchuan භූමිකම්පාවෙන් පසු ප්‍රතිසංස්කරණ කර, වර්තමානයේ එය චීනයේ ශිෂ්ඨාචාරයපිළිබඳ ජාතික ආදර්ශ ගම්මානයක් බවට පත්ව ඇත. ගම්මානයේ නායකයින් හා එහි සංචාරකයින් සමඟ චීන ජනාධිපති ෂී ජින් පිංමහතා වීඩියෝ ආකාරයෙන් සංවාදයක නිරත විය. ගම්මානයේ ආදායම සහ වසන්ත උත්සව කාලය නිමිත්තෙන් එහි සංචාරකකර්මාන්තය පිළිබඳව ඔවුහු අදහස් හුවමාරු කර ගත්හ. Heilongjiang පළාතේ Harbin වෛද්‍ය විශ්ව විද්‍යාලයේ පළමු අනුබද්ධ රෝහලේ වෛද්‍ය සේවකයින් හා රෝගීන් වෙත ද ෂීජින්පිං මහතා වීඩියෝ ආකාරයෙන් සුබ පැතුම් එක් කළේය. රටේ වසංගත පාලන ප්‍රතිපත්ති ප්‍රශස්තකරණය කිරීමෙන් පසුවරෝහලේ උණ රෝගී අංශයේ තත්ත්වය, බරපතල රෝගීන්ට ප්‍රතිකාර කිරීම, ඖෂධ සැපයුම හා රෝගීන්ගේ පුනරුත්ථාපනයපිළිබඳව ෂී ජින්පිං මහතා සවිස්තරාත්මකව විමසා බැලුවේය. අවසානයේ ෂී ජින්පිං මහතා වැදගත් දේශනයක් සිදු කළේය. ගෙවී ගිය වසර, අසාමාන්‍ය හා අසීරු වසරක් බවත් අප එක්ව විවිධදුෂ්කරතා හා අභියෝග ජය ගත් බවත් ඔහු ප්‍රකාශ කළේය. එම ජයග්‍රහණයට සෑම කෙනෙක්ම ශ්‍රේෂ්ඨ දායකත්වය ලබා දී ඇත. නව වසර, චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වන ජාතික කොංග්‍රසයේ ජීවගුණය මුළුමනින්ම අනුගමනය කිරීමේ ආරම්භක වසරය. විශ්වාසය තහවුරු කර ගෙන, එක්සිත්ව වැඩ කරමින් නව වසරේදී වඩාත් වැඩි ජයග්‍රහණ දිනා ගැනීමට උත්සාහ දැරීමට ඔහුඑහිදී ජනතාව වෙත බලාපොරොත්තු එක් කළේය.
ඇමරිකාව තම රටේ නව කොරොනා වසංගතය පිළිබඳ තොරතුරු හා අදාළ දත්ත හැකි ඉක්මනින් බෙදා...
මෙම වසරේ චීන ආර්ථිකය සම්බන්ධයෙන් ජගත් විද්වත්හු ධනාත්මක ආකල්ප දරති.ලෝක ආර්ථික සාකච්ඡා සභාවේ 2023...
යුක්රේන අර්බුදය විසඳීම වෙනුවෙන් සංවාදය හා සාකච්ඡාව ප්‍රායෝගික ම ක්‍රමය බව චීනය පවසයි. එක්සත්...