වර්තමාන චීනය ඉහළ ගුණාත්මකභාවයෙන් යුතු සංවර්ධන අදියරට පිවිස තිබේ. පසුගිය 17 වනදා සිට 18...
Blog
චීන ජනාධිපති ෂී ජින් පිං මහතා, ඇමරිකානු හිටපු රාජ්‍ය ලේකම් ආචාර්ය Henry Alfred Kissinger...
රජයේ හා රජයේ අනුමත පාසල්වල පළමු වාරය ලබන සිකුරාදා අවසන් වෙයි. දෙවැනි පාසල් වාරය...
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ෆිෆා ලෝක කුසලාන කාන්තා පාපන්දු තරගය ආරම්භ වීමට පැය කිහිපයක්...
දෙදින නිල සංචාරයක් සඳහා ඉන්දියාව බලා පිටත්ව ගිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20)...
ජනාධිපතිවරයා රටින් බැහැරව සිටින කාලය තුළ ජනාධිපතිවරයා යටතේ පවතින අමාත්‍යාංශ අධීක්ෂණය කිරීමට වැඩබලන අමාත්‍යවරුන්...
ලිට්රෝ ගෑස් ලංකා සමාගම විසින් සිය ලාභාංශ ලෙස රුපියල් බිලියන 1.5 ක මුදලක් මහා...
ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර ගාල්ලේ පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් කඩුලු 4 ක...
දූෂණ විරෝධි පනත් කෙටුම්පත ඡන්ද විමසීමකින් තොරව සංශෝධන සහිතව අද (19) පාර්ලිමේන්තුවේදී සම්මත වී...
2022 වර්ෂයට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අගෝස්තු මාසයේ දී...
ශ්‍රී ලංකා – පාකිස්තාන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගයේ සිය දෙවන ඉනිම සඳහා...
“ජල සම්පත් පාලනය පිළිබඳ ෂී ජින් පිං ගේ වැදගත් ප්‍රකාශ ගැඹුරින් අධ්‍යයනය සහ ක්‍රියාත්මක...
“පක්ෂයේ සහ රාජ්‍ය ආයතනවල ප්‍රතිසංස්කරණ ගැඹුරු කිරීම සහ රටේ පාලන පද්ධතියේ හා පාලන හැකියාවන්හි නවීකරණයප්රවර්ධනය කිරීම” යන මැයෙන් යුත් චීන ජනාධිපති ෂී ජින්පිං මහතාගේ වැදගත් ලිපියක් ‘Qiushi’ සඟරාව හෙට (16) පළ කරනුඇත. පක්ෂයේ සහ රාජ්‍ය ආයතනවල ප්‍රතිසංස්කරණ සංකීර්ණ වන අතර, එය පහසුවෙන් ඉටු කළ නොහැකි බව ෂී ජින්පිං මහතා එමලිපියේදී සඳහන් කරයි. පක්ෂයේ හා රටේ සංවර්ධනය සඳහා, නව දූත මෙහෙවර, නව උපායමාර්ගික විධිවිධාන සහ නවඅවශ්යතාවලට අනුව පක්ෂයේ හා රාජ්‍ය ආයතනවල ව්‍යුහය ප්‍රවර්ධනය කළ යුතු බව ද හෙතෙම අවධාරණය කරයි. චීන කොමියුනිස්ට් පක්ෂයේ 18 වැනි ජාතික නියෝජිත සම්මේලනයට පසු, පක්ෂයේ සහ රාජ්‍ය ආයතනවල ප්‍රතිසංස්කරණ ගැඹුරුකිරීමේ වැදගත් ඉලක්කයක් වන්නේ චීන කොමියුනිස්ට් පක්ෂයේ සමස්ත නායකත්වය ශක්තිමත් කිරීම බව එම ලිපිය මගින්හෙතෙම පෙන්වා දෙයි. ආයතනික වගකීම්වල දෘෂ්ටිකෝණයෙන්, පක්ෂයේ සමස්ත නායකත්වය ශක්තිමත් කිරීම, සියලු ක්ෂේත්රවලහා අංශවල ක්‍රියාවට නැංවිය යුතු බව ද එම ලිපියේ සඳහන් කෙරේ.
දිවයින පුරා පිහිටි විහාරස්ථාන අසූ හතරක හිමිවරුන් වැඩ වාසය නොකරන බව බෞද්ධ කටයුතු පිළිබඳ...