ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉන්දීය නිල සංචාරය අතරතුරදී ලංකාවට සහ ඉන්දියාවට බලපාන ගිවිසුම් පහක්...
Blog
වැටුප් රහිත නිවාඩු( දේශීය හා විදේශීය) ලබාගන්නා රජයේ නිලධාරින්ගේ විශ්‍රාම වැටුපට එම නිවාඩු කාල...
සංචාරක පකිස්ථානය සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය සඳහා 16 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා...
පේරාදෙණිය ශික්ෂණ රෝහලේදී ප්‍රශ්න සහගත ලෙස මියගිය චමෝදි සංදීපනීගේ මරණය සම්බන්ධයෙන් විමර්ශනයට පංච පුද්ගල...
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් වැසි වාර කිහිපයක්...
වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය විසින් පත්කළ කැබිනට් අනු කමිටු වාර්තාව ජනපතිවරයාට ලබාදී...
කොළඹ ප්‍රදේශ කිහිපයකට අද(15) දිනයේ පැය 14ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන...
චීන උසස් රාජ්‍යතාන්ත්‍රික නිලධාරී වං යී සහ ඇමරිකානු රාජ්‍ය ලේකම් ඇන්ටෝනී බ්ලින්කන් යන මහත්වරුන්...
මේ වසරේ මුල් මස 6 තුළ චීන විදේශ වෙළඳාමේ ආනයන හා අපනයන ප්‍රමාණය ඉතිහාසයේ සමාන කාලපරිච්ඡේදය සමගසැසඳීමේදී ඉහළ ම අගයක් වාර්තා කරන බව චීන රේගු මහා පරිපාලනයේ නිලධාරීන් අද (13) පැවති මාධ්‍ය හමුවකදී පැවසීය. ඒඅනුව භාණ්ඩ වෙළඳාමේ ආනයන හා අපනයන ප්‍රමාණයේ වටිනාකම චීන යුවාන් ට්‍රිලියන 20.1කි. එය පසුගිය වසරේ අගයටසාපේක්ෂව සියයට 2.1කින් වර්ධනය වී ඇත. ඒ අතරින් අපනයන ප්‍රමාණය ට්‍රිලියන 11.46ක් වන අතර පසුගිය වසරට සාපේක්ෂවසියයයට 3.7කින් වැඩි විය. ආනයන ප්‍රමාණය ට්‍රිලියන 8.64ක් වන අතර පසුගිය වසරට සාපේක්ෂව සියයට 0.1කින් අඩු වී ඇත. මේ වන විට චීනයේ විදේශ වෙළඳාමේ ආනයනය හා අපනයනය අනාගත අපේක්ෂාවන්ට අනුකූලව ස්ථීර ලෙස වර්ධනය වෙමින්ගුණාත්මක දියුණුවක් පෙන්නුම් කරයි.
මෑතකදී Microsoft සමාගම ප්‍රකාශ කළේ චීනයේ සංවිධානයක් බටහිර රටවල රාජ්‍ය ආයතන වෙත සයිබර් ප්‍රහාර එල්ල කරඇති බවයි. ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක Wang Wenbin මහතා අද (13) පැවතිමාධ්‍ය හමුවකදී පැවසුවේ ඇමරිකාව වෙනත් පාර්ශ්වයන්ගේ අවධානය වෙනස් කිරීම සඳහා අසත්‍ය තොරතුරු ව්‍යාප්ත කිරීමවෙනුවට කළ යුත්තේ කඩිනමින් සිය සයිබර් ප්‍රහාර පිළිබඳ විස්තර ඉදිරිපත් කිරීම බවයි.
ජපානය ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ අදාළ වාර්තාව සිය න්‍යෂ්ටික දූෂිත ජලය මුහුදට මුදා හැරීමට...
චීනයේ තුන්දොරු විදුලි බලාගාරයේ විදුලි උත්පාදනය කිලෝවොට් පැය ට්‍රිලියන 1.6 ඉක්මවයි. තුන්දොරු විදුලි බලාගාරය...
2022 වසර අවසානය වනවිට චීනයේ ලියාපංදිචි නෞකා සේවක සංඛ්‍යාව 19 ලක්ෂය ඉක්මවා ඇතැයි, චීන...
ජුලි 13 වැනිදා ආරම්භ වන සමාරම්භක ACC පිරිමි නැගී එන කණ්ඩායම් ආසියානු කුසලාන ක්‍රිකට්...