ඇමරිකාව විසින් ‘Fentanyl’ නිෂ්පාදනය කළ හැකි රසායනික ද්‍රව්‍යවලට අදාල චීන ව්‍යාපාර හා පුරවැසියන්ට පැමිණිලි කිරීම හාසම්බාධක පැණවීම දැඩි ලෙස හෙලා දකින බව චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක වං වෙන්බින් මහතා පවසයි. Fentanyl නිෂ්පාදනය කිරීම සඳහා යොදා ගන්නා අමුද්‍රව්‍ය, සාමාන්‍ය රසායනික ද්‍රව්‍යයන් වේ. සාමාන්‍ය රසායනික ද්‍රව්‍ය, මත්ද්රව්යනිෂ්පාදන ක්ෂේත්රයට ගලා යාම වැළැක්වීම, ආනයනික පාර්ශ්වයේ වගකීම බව ජගත් පිළිගැනීමකි. ඇමරිකාව සත්‍ය විකෘති කරචීනය හා අදාල රටවල් අතර නිත්‍ය රසායනික වෙළඳාම කෙරේ අහේතුකව චෝදනා නගමින් එය හේතු කොට ගෙන චීන ව්‍යාපාර හා පුරවැසියන්ට පැමිණිලි කරමින් සම්බාධක පණවන බව ප්‍රකාශ කර ඇත. ...
Blog
සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාජිත සේනාරත්න මහතාට ඇමැති තනතුරක් දෙන්නේ...
දැනටමත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ඇමති ධුර ලබා දිය යුතු ලයිස්තුවක් ජනාධිපතිවරයා වෙත...
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වන ගිවිසුම සම්බන්ධයෙන් වන ඡන්ද විමසීමේ දී විපක්ෂයේ පිරිසක් ද...
2023 වසරේ සිංහල දෙමල අලුත් අවුරුද්ද අද උදා වෙයි. අලුත් අවුරුද්ද වෙනුවෙන් සංස්කෘතික කටයුතු...
චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Wang Wenbin මහතා ඊයේ(12) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේ දී මේ...
අලුත් අවුරුද්ද වෙනුවෙන් ඇඳුම් පැළඳුම් ලබා ගැනීම සඳහා ජනතාව විශාල වශයෙන් නගර කරා එක්රොක්...
‘අපේ රටේ කාලා ඇඳලා ඉන්න මැතිවරණයක් ඕනෑ නෑ කියා කියනවානම් මෙහෙම රටක ඉන්නවට වඩා...
ඇමරිකානු යුධ නෞකාවක් චීනයේ Nansha දූපත් සමූහයේ ගල්පර ආශ්රිත මුහුදු ප්‍රදේශයට අනවසරයෙන් ඇතුළු වීම...
ශ්‍රී ලංකා ජාතික තේරීම් කමිටුව විසින් අයර්ලන්තයට එරෙහිව තරඟ 2 කින් යුත් ටෙස්ට් තරඟාවලියට...
ශ්‍රී ලංකාවේ දෙවුන්දර තුඩුව ප්‍රදේශයේ රේඩාර් පද්ධතියක් පිහිටුවීමට ඉඩ ලබා දෙන ලෙස ඉල්ලමින් ශ්‍රී...
මාර්ග නඩත්තු අරමුදල වෙනුවෙන් සියලුම වර්ගවල ඩීසල් සහ පෙට්‍රල් ලීටරයකින් රුපියල් දහයක ඉන්ධන බද්දක්...
ටයිම් සඟරාවේ 2023 වසරේ ලොව බලගතුම පුද්ගලයන් 100 දෙනා අතර පෙරමුණ ගැනීමට සුපිරි බොලිවුඩ්...
තමන් ජනාධිපති අපේක්ෂක ලෙස තරග කරන බව ජනාධිපතිවරයා සුළු ජාතික දේශපාලන පක්ෂවල මන්ත්‍රීවරුන් හමුව...