“තායිවාන ස්වාධීනත්ව”කුමන්ත්‍රණය වෙනුවෙන් පෙනී සිටින Xiao Meiqin (Bi-khim Hsiao) ට එරෙහිව සම්බාධක පැනවීමටතීරණය කළ බව චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ තායිවාන කටයුතු පිළිබඳ කාර්යාලය ප්‍රකාශ කරයි. එම කාර්යාලයේ ප්‍රකාශිකා Zhu Fenglian මහත්මිය අද(7) මේ පිළිබඳ විශේෂ නිවේදනයක් ප්‍රකාශයට පත් කර ඇත. ඇමරිකාවේ බලය භාවිත කරමින් “තායිවාන ස්වාධීනත්ව”කුමන්ත්‍රණය වෙනුවෙන් ස්ථීර ලෙස පෙනී සිටින Xiao Meiqin තායිවානසමුද්‍ර සන්ධි දෙපස එකිනෙකා අතර ගැටුම් නිර්මාණය කිරීමටත් එම ප්‍රදේශයේ සාමය හා ස්ථාවරත්වය විනාශ කිරීමටත් උත්සාහකර ඇත. Xiao Meiqin වෙත තවදුරටත් සම්බාධක පැනවීමට චීන මහ ගොඩබිම් පාර්ශ්වය තීරණය කර ඇත. ඒ අනුව ඇය හා ඇයගේපවුලේ සාමාජිකයන්ට චීන මහ ගොඩබිමට, හොංකොං හා මැකෞ විශේෂ පරිපාලන කලාපයන්ට ඇතුළු වීම තහනම් කෙරේ....
Blog
මෙම වසරේ සිට චීනයේ ආර්ථික සංවර්ධනය මනා ආරම්භයක් ලබා ඇති බව බදු දත්ත වාර්තා රැසකින් පිළිබිඹු වෙයි. චීන ජාතික බදු ප්‍රධාන පරිපාලනයේ අධ්‍යක්ෂ ජනරාල් Wang Jun මහතා අද(6) චීන බව රාජ්‍ය මණ්ඩලයේ ප්‍රවෘත්ති කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී මේ බව හෙළි කළේය. පාරිභෝගික ඉල්ලුම ක්‍රමයෙන් පුළුල් වන අතර, නවෝත්පාදනයේ ගම්‍යතාව ද ක්‍රමයෙන් වැඩි වන බව මෙම දත්තවලින් පෙන්නුම්කෙරේ. ...
බස්නාහිර, සබරගමුව, දකුණු, ඌව, මධ්‍යම, වයඹ සහ උතුරුමැද පළාත්වලත්, මන්නාරම දිස්ත්‍රික්කයේත් අද (6) සවස්...
ශ්‍රී ලාංකික තරුණයන් වෙනුවෙන් වැඩි රැකියා අවස්ථා ලබා දීමට දකුණු කොරියාවේ ප්රමුඛ පෙළේ සමාගමක්...
ලාෆ් ගෑස් සමාගමද අද මධ්‍යම රාත්‍රියේ සිට සිය ගෑස් මිල අඩු කිරීමට තීරණය කර...
ඒ අනුව ඉන්ධන කෝටාව ඉහල දැමෙන්නේ මේ ආකාරයටයි. ත්‍රිරෝද රථ සඳහා ලීටර් 8 යතුරුපැදි...
නව යුගයේ චීන ලක්ෂණයන්ගෙන් යුත් සමාජවාදය පිළිබඳ ෂී ජින් පිං ගේ චින්තනය අනුගමනය කිරීමේ කාරක රැස්වීම පැවැත්වෙයි. ඊයේ (03) බෙයිජිං අගනුවර පැවති එම රැස්වීමට චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහලේකම්, ජනාධිපති ෂී ජින් පිංමහතා එක්වෙමින් වැදගත් දේශයක් පැවැත්වීය. බලවත් රටක් ලෙස ගොඩනැංවීම සහ චීන ජාතියේ පුනර්ජීවනය යන දැවැන්ත ඉලක්ක ප්‍රබෝධවත් වෙමින් පවතින බව හෙතෙම එහි දී අවධාරණය කළේ ය. මෙවර රැස්වීම පදනම් කරගනිමින් චීන කොමියුනිස්ට් පක්ෂයේ පාලන ශක්‍යතා අඛණ්ඩව නංවමින් නවීකරණය වූ රටක් අංගසම්පූර්ණ අයුරින් ගොඩනැංවීමටත් චීන ජාතියේ ප්‍රබල පුනර්ජීවනය තහවුරු කිරීමටත් එක්සත් වීඇපකැප වන ලෙස ද ජනාධිපතිවරයා එහිදී දැනුම් දී තිබේ.
ලිට්රෝ ගෑස් කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 1,000 කට ආසන්න මුදලකින් අඩු කිරීමට...
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර නවසීලන්තයේ පැවැත්වෙන පළමු 20-20 තරඟයේ කාසියේ...
අනුරාධපුර ගුවන් හමුදා කඳවුරේ සිට ආරක්ෂක අංශ සහ පොලිසිය අමතා අද විශේෂ දේශනයක් පවත්වමින්...
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන් එකසිය විසි දෙදෙනකු එම විශ්ව විද්‍යාලයට රුපියල් කෝටි 24ක පමණ මුදලක්...
ඔහු 1969 වසරේ “රැයක් දවාලත්” චිත්‍රපටයෙන් සිනමාවට පිවිසියේය. කලංසූරිය මහතා “හන්තානෙ කතාව”, “අක්කර පහ”,...
අනුරාධපුර රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් රට හැර විදේශ ගතවිම නිසා එම රෝහලේ ළමා රෝගීන් සඳහා...
ඒ අනුව නව තෙල් මිල මෙසේය. ඔක්ටෙන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 340 ඔක්ටේන් 95...