මැතිවරණ කොමිෂන් සභාව සැලසුම් කර ඇති පරිදි ඉදිරි පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට, ශ්‍රේෂ්ඨාධිකරණය අද...
Blog
තුර්කියට සහ සිරියාවට බලපෑ භූමිකම්පාවලින් මියගිය සංඛ්‍යාව 15,000 ඉක්මවා ගොස් ඇත. ගලවාගැනීමේ කණ්ඩායම්වල මන්දගාමී...
රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය විසින් ආගමන හා විගමන පනත යටතේ වරදක් සිදුකර තිබේ...
චීනයේ 5ජී තාක්ෂණික කර්මාන්තය තවදුරටත් බලගැන්වෙයි. පසුගිය වසරේ චීනය අලුතින් ඉදි කර ඇති 5ජී...
චීනය ගෝලීය සංචාරක වෙළඳ පොලට නව ජවයක් එක් කරනු ඇතැයි චීන විදේශ අමාත්‍යංශය පවසයි.සදුදා...
නව වැනි පාර්ලිමේන්තුවේ සිව්වන සැසිවාරය විවෘත කිරීම ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද (08) සිදු කෙරේ.ඒ සඳහා...
වෘත්තීය සමිති රැසක් එක්ව අද (08) විරෝධතා දිනයක් ප්‍රකාශයට පත්කර තිබේ.ඒ, අසාධාරණ බදු ප්‍රතිපත්තිය...
තුර්කිය සහ සිරියාව ආශ්‍රිතව ඇති වූ භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව 8000 ඉක්මවා ඇත.තුර්කියේ සිදුව ඇති...
පසුගිය 1වැනිදා සිට 4වැනිදා දක්වා, 77 වැනි එක්සත් ජාතීන්ගේ මහා සැසිවාරයේ සභාපති Csaba Korosi...
හොංකොං, වැදගත් ජාත්‍යන්තර මූල්‍ය, නැව් ප්‍රවාහන හා වෙළඳ මධ්‍යස්ථානයකි. චීනයේ විශේෂ පරිපාලන කලාපයක් වශයෙන්...
සඳුදා අලුයම තුර්කියේ Gaziantep ආසන්නයේ රාත්‍රී කාලයේ දී ඇති වූ රික්ටර් පරිමාණයේ 7.8 ක භූමිකම්පාවෙන් පසුගොඩනැගිලි දහස් ගණනක් කඩා වැටී ඇත.ගිනිකොනදිග තුර්කියේ සිට උතුරු සිරියාව දක්වා විහිදෙන විශාල ප්‍රදේශයක් හරහාමේ වන විට දැවැන්ත සෝදිසි සහ ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව සිදු වේ. ශීත කාලගුණයෙන් ඊට බාධා වී ඇති බව ද වාර්තා වේ මේ වන විට දෙරටේම තහවුරු වූ මරණ සංඛ්‍යාව 3,700 ඉක්මවා ඇත, නමුත් එය ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ. 15,000ක් පමණ තුවාල ලබා ඇත සුන්බුන්වල සිරවී සිටින අය සොයා ගැනීමට ලොව පුරා ගලවා ගැනීමේ කණ්ඩායම් කඩිනමින් යොදවා ඇත. ඉදිරි පැය කිහිපයතීරණාත්මක වනු ඇති බවයි වාර්තා වන්නේ. එමෙන්ම තුර්කියේ සහ සිරියාවේ භූ කම්පනවලින් විපතට පත් වූවන්ට සහන සැලසීමට එක්සත් ජාතීන් ඇතුළු ජාත්යන්තරසංවිධාන රැසක සහයෝගය හිමි වී ඇත. දකුණු තුර්කියේ සිරියානු දේශසීමාව ආසන්නයේ ඊයේ (6) ප්‍රබල භූ කම්පන හටගෙන තිබේ. විපතට පත් ප්‍රදේශවලට සහ ජනතාවටමානුෂීය ආධාර සැපයීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය කඩිනමින් පශ්චාත් ආපදා සහන මෙහෙයුම් එදිනම දියත් කළේය. එක්සත් ජාතීන්ගේ මහලේකම් Antonio Guterres මහතා ඊයේ (6) නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ අදාළ සහයදැක්වීමේ ක්‍රියාකාරකම්වලට එක්සත් ජාතීන් උපරිමයෙන් කටයුතු කරන බවයි. ව්‍යසනයෙන් විපතට පත් දහස් සංඛ්‍යාත ජනතාවටඋපකාර කිරීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාව සිය සහය ලබා දෙනු ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය අපේක්ෂා කරන බව දහෙතෙම පැවසීය. එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ පරිපාලක Achim Steiner මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ එක්සත්ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන හරහා විපතට පත් පුද්ගලයින්ට සහය ලබා දීමට සහ ඔවුන්ට මෙම ඛේදවාචකයෙන් සිදු වූ හානිවෙනුවෙන් උපකාර කිරීමට සූදානම් බවයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්යක්ෂ ජනරාල් Tedros Adhanom...
ඔස්ට්‍රේලියාවේ හිටපු නායක Aaron Finch ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව ප්‍රකාශ කර තිබේ. ආරම්භක...
ප්‍රබල භූ කම්පන සමග තුර්කියේ කඩා වැටුණු ගොඩනැගිලි ආශ්‍රිතව මේ වන විට ක්‍රියාත්මක ගලවා...
කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද විශේෂ පක්ෂ නායක රැස්වීමක් පැවැත්වේ.පාර්ලිමේන්තුව මේ වනවිට...