ලාෆ් ගෑස් සමාගමද අද මධ්‍යම රාත්‍රියේ සිට සිය ගෑස් මිල අඩු කිරීමට තීරණය කර...
Blog
ඒ අනුව ඉන්ධන කෝටාව ඉහල දැමෙන්නේ මේ ආකාරයටයි. ත්‍රිරෝද රථ සඳහා ලීටර් 8 යතුරුපැදි...
නව යුගයේ චීන ලක්ෂණයන්ගෙන් යුත් සමාජවාදය පිළිබඳ ෂී ජින් පිං ගේ චින්තනය අනුගමනය කිරීමේ කාරක රැස්වීම පැවැත්වෙයි. ඊයේ (03) බෙයිජිං අගනුවර පැවති එම රැස්වීමට චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහලේකම්, ජනාධිපති ෂී ජින් පිංමහතා එක්වෙමින් වැදගත් දේශයක් පැවැත්වීය. බලවත් රටක් ලෙස ගොඩනැංවීම සහ චීන ජාතියේ පුනර්ජීවනය යන දැවැන්ත ඉලක්ක ප්‍රබෝධවත් වෙමින් පවතින බව හෙතෙම එහි දී අවධාරණය කළේ ය. මෙවර රැස්වීම පදනම් කරගනිමින් චීන කොමියුනිස්ට් පක්ෂයේ පාලන ශක්‍යතා අඛණ්ඩව නංවමින් නවීකරණය වූ රටක් අංගසම්පූර්ණ අයුරින් ගොඩනැංවීමටත් චීන ජාතියේ ප්‍රබල පුනර්ජීවනය තහවුරු කිරීමටත් එක්සත් වීඇපකැප වන ලෙස ද ජනාධිපතිවරයා එහිදී දැනුම් දී තිබේ.
ලිට්රෝ ගෑස් කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 1,000 කට ආසන්න මුදලකින් අඩු කිරීමට...
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර නවසීලන්තයේ පැවැත්වෙන පළමු 20-20 තරඟයේ කාසියේ...
අනුරාධපුර ගුවන් හමුදා කඳවුරේ සිට ආරක්ෂක අංශ සහ පොලිසිය අමතා අද විශේෂ දේශනයක් පවත්වමින්...
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන් එකසිය විසි දෙදෙනකු එම විශ්ව විද්‍යාලයට රුපියල් කෝටි 24ක පමණ මුදලක්...
ඔහු 1969 වසරේ “රැයක් දවාලත්” චිත්‍රපටයෙන් සිනමාවට පිවිසියේය. කලංසූරිය මහතා “හන්තානෙ කතාව”, “අක්කර පහ”,...
අනුරාධපුර රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් රට හැර විදේශ ගතවිම නිසා එම රෝහලේ ළමා රෝගීන් සඳහා...
ඒ අනුව නව තෙල් මිල මෙසේය. ඔක්ටෙන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 340 ඔක්ටේන් 95...
ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ වෘත්තිය සමිති ආරම්භ කළ වර්ජනය හේතුවෙන් අද (28) පස්වරුව වන...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙනුවෙන් “උපදේශක පුහුණුකරුවෙක්” ලෙස සිය සේවය ලබාදෙන ශ්‍රී ලංකා හිටපු...
ඡන්දයක් පැවැත්වීමට නොහැකි තරම් රට බංකොලොත් නොමැති වුවද ආණ්ඩුව දේශපාලන වශයෙන් බංකොළොත් බවත් වැරදි...
මෙරට සංගීත ක්ෂේත්රයට සුවිසල් දායකත්වයක් ලබාදුන් ප්‍රවීන ගායන ශිල්පී, සංගීතඥ, සංගීත් නිපුන්, මහාචාර්ය සනත්...