Blog

ඇමරිකාව ජාත්‍යන්තර මානව හිමිකම් වගකීම් අනුගමනය කළ යුතු අතර වර්ගවාදය හා වාර්ගික වෙනස්කම් පිළිබඳ ප්‍රශ්නනිරාකරණය කළ යුතු බව  චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශිකා මාඕ නිං  මහත්මිය පවසයි. ඇය එසේ පැවසුවේ ඊයේ (27) බෙයිජිංහි පැවති මාධ්‍ය හමුවකදී, ‘වහල්භාවය හා අත්ලාන්තික් සාගරයේ වහල් වෙළඳාමපිළිබඳ ජාත්‍යන්තර අනුස්මරණ දිනය’ පිළිබඳව මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. ඉතිහාසයේ යටත්විජිතවාදයෙන් හා වහල්භාවයෙන් උරුම වූ සෙවනැල්ල තවමත් ඇමරිකානු සමාජයේ පවතී. ඇමරිකාවේදී, අප්‍රිකානු සම්භවයක්  සහිත පුද්ගලයින් පොලිසිය විසින් ඝාතනය  කරනු ලැබීමේ අනුපාතය, සුදු ජාතිකයින්ට  වඩා 2.78 ගුණයකින්වැඩි වන බව  වසර 2013ත් 2022ත් අතර කාලයේ  පොලිසිය විසින් සිදු කළ ඝාතන සිද්ධි විග්‍රහ කිරීමෙන් පිළිබිඹුවේ යැයිඇමරිකානු  ‘Mapping Police...
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවට කැඳවීමට කිසිසේත් ඉඩ නොතබන බවත් මහා භාණ්ඩාගාර ලේකම්වරයාගේ ක්‍රියාකලාපය...
හිටපු හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා තවදුරටත් හමුදා මාණ්ඩලික ප්‍රධානි ධුරයේ රැඳී සිටීම සම්බන්ධයෙන් ප්‍රශ්නයක්...

භූමි ප්‍රමාණය අනුව ද ජනසංඛ්‍යාව අනුව ද පාකිස්ථානය දකුණු ආසියාවේ දෙවැනි විශාලතම රට වේ....
චීන මාධ්‍ය සමූහයේ “ චීන ලක්ෂණවලින් යුත් නවීකරණය හා ලෝකයේ නව අවස්ථා ”  තේමාගත සාකච්ඡා සභාවක් සාර්ථක වපැවැත්වේ. එම සාකච්ඡා සභාව ඊයේ (23) හොංකොං හිදී පැවැත්විණ.අදාළ විශේෂ වැඩසටහන හොංකොං හි මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍යඔස්සේ සමගාමීව වාර්තා කෙරිණ. හොංකොං විශේෂ පරිපාලන කලාපීය රජයේ මුදල් අමාත්‍ය චෙන් මාඕ බෝ , චීන ජාතික මහජනකොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සාමාජික ලි හුවෙයි ඡියොං , චීන මහජන දේශපාලන උපදේශක සභාවේ ජාතික කමිටුවේ සාමාජිකත්සා ගුවන් ෂෙන් ඇතුළු නිලධාරීහු එම සාකච්ඡා සභාවට එක් වූහ. හොංකොං විශේෂ පරිපාලන කලාපීය රජය එක් රටක් ක්‍රම දෙකක් ප්‍රතිපත්තිය අඛණ්ඩ ව අනුගමනය කරමින් චීන මහ ගොඩබිමේසංවර්ධන උපාය මාර්ගයට අනුකූල ව කටයුතු කළ යුතු බව සාකච්ඡා සභාවට එක් වූවන් පවසා ඇත. චීනය චීන ලක්ෂණවලින් යුත්නවීකරණය වඩාත් ක්‍රියාශීලිව ඉදිරියට ගෙන යාමේදී හොංකොං විශේෂ පරිපාලන කලාපය ඊට එක් ව වඩාත් වැඩි දායකත්වයලබා දෙනු ඇතැයි ඔවුහූ පැවසූහ.
WP Twitter Auto Publish Powered By : XYZScripts.com