චීන මාධ්‍ය සමූහය 2023 වසරේ වසන්ත උත්සව ප්‍රසංගයේ 4වැනි පෙරහුරුව අවසන් කරයි. එළඹෙන චීන සාම්ප්‍රදායික අලුත් අවුරුද්ද හෙවත් වසන්ත උත්සවය වෙනුවෙන් චීන මාධ්‍ය සමූහය ඉදිරිපත් කරන විශේෂ ප්‍රසංගයේ4වැනි පෙරහුරුව ඊයේ (16) සිදු කෙරිණ. තාක්ෂණයෙන් කලාව ඉස්මතු කෙරෙන එම ප්‍රසංගයේ සම්ප්රදාය හා නවීණත්වය මුසුවේ.චීනයේ බොහෝ නිර්මාණශීලි ගායකයන් හා ප්‍රකට නළුවන් ප්‍රථම වරට මෙවර වසන්ත උත්සව ප්‍රසංගයට එක්වීම විශේෂත්වයකි. සොං සහ යුවාන් රාජවංශවල දකුණු චීනයේ Pu xian නම් ජනප්‍රිය ප්‍රාදේශීය ඔපෙරාව සහ යුනෙස්කෝ සංවිධානය විසින් ලෝකද්රව්යාත්මක නොවන සංස්කෘතික උරුම නාමාවලියට ඇතුළත් කෙරුණු, අග්නිදිග චීනයේ ෆු චියෙන් පළාතේ දකුණු ප්‍රදේශයේ Nan yin නම් ජනප්‍රිය සාම්ප්‍රදායික සංගීත කලාව, මෙවර වසන්ත උත්සව ප්‍රසංගයේ දී පළමු වරට ඉදිරිපත් කිරීමට නියමිතව තිබීම ද සුවිශේෂී වේ.
Blog
ඉන්දීය කණ්ඩායම සමග පැවැති දෙවන පන්දුවාර විස්ස තරගය ලකුණු 16කින් ජය ගැනීමට සංචාරක ශ්‍රී...
වසරේ පළමු පුර පසළොස්වක පොහොය වන දුරුතු පුර පසළොස්වක පොහෝ දිනය අද (06)ට යෙදී...
2023 වර්ෂය ආරම්භවීමත් සමඟ ලොවපුරා වැඩිම පිරිසකගේ නිරීක්ෂණයට ලක්වූ ගුවන් යානය බවට යුනයිටඩ් එයාර්...
සහෝදරවරුනි, මිත්‍රවරුනි, නෝනාවරුනි, මහත්වරුනි,ආයුබෝවන්! වසර 2023 නොබෝ වේලාවකින් උදා වේ. බෙයිජිං නගරයේ සිට මම...
මෙම වසරේ එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ පිළිබඳ සහයෝගීතාවයේ සාර්ථක ප්‍රතිඵල අත් කර ගෙන...
එක්සත් රාජධානියේ ප්‍රධාන අධිකරණ සංඝ නායක, ලන්ඩන් කිංස්බරි ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්තානාධිපති, එම්.බී.ඊ...
ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල තවදුරටත් පහළ ගොස් තිබෙනවා. පසුගිය සතියට සාපේක්ෂව එම මිල සියයට...
එළඹෙන 23 වැනිදා පාසල් දරුවන්ටත් 24 වැනිදා ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ටත් දෙහිවල සත්වෝද්‍යානය නොමිලේ නැරඹීමට අවස්ථාව...
උඩරට හා පහතරට එළවළු මිල ඉහළගොස් ඇති බව එළවළු තොග සහ සිල්ලර වෙළඳුන් පවසනවා....
05 වසර ශිෂ්‍යත්ව විභාගය අද (18) පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව දිවයින පුරා පිහිටි...
න්‍යෂ්ටික අපජලය සිය අභිමතය පරිදි මුහුදට මුදාහැරීම නතර කරන්නැයි චීනය ජපානයෙන් ඉල්ලයි.චීන විදේශ අමාත්‍යාංශයේ...
ඇමරිකාව, චිප්ස් සහ අනෙකුත් නිෂ්පාදනවල වෙළඳාම සීමා කිරීම සහ අපනයන පාලන පියවරයන් අයුතු ලෙස...
ඇමරිකාවේ ක්‍රියාව ලෝක වෙළෙඳ සංවිධානයේ රෙගුලාසි උල්ලංඝනය කර ඇතැයි එම සංවිධානයේ විශේෂඥ කණ්ඩායමක් තීන්දු...