මෙරට ක්‍රිකට් ක්‍රීඩකයින් රැසක් බංගලාදේශ ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියට තෝරාගෙන තිබෙනවා
ඒ අනුව, ධනුෂ්ක ගුණතිලක, භානුක රාජපක්ෂ, දිනේශ් චන්දිමාල්, කුසල් මෙණ්ඩිස්, නිරෝෂන් දික්වැල්ල, ඇන්ජලෝ පෙරේරා, සික්කුගේ ප්‍රසන්න වනිදු හසරංග, දුෂ්මන්ත චමීර මෙන්ම හිටපු ක්‍රීඩකයින් වන ඉසුරු උදාන සහ තිසර පෙරේරා දැනට තෝරාගෙන ඇති ක්‍රීඩකයින් අතරට අයත්
සිල්හෙට් සන්රයිසස්, කොමිලා වික්ටෝරියන්ස්, කුල්නා ටයිගර්ස්, ඩකා ස්ටාර්ස් සහ ෆෝචූන් බැරිෂාල් කණ්ඩායම් සඳහා මෙම ක්‍රීඩකයින් තෝරා පත් කරගෙන තිබෙනවා
බංගලාදේශ ප්‍රීමියර් ලීග් තරඟාවලිය ජනවාරි 14 වනදා සිට පෙබරවාරි 18 වනදා දක්වා බංගලාදේශයේදී පැවැත්වීමට නියමිතයි
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි