ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිල අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය තිබෙනවා.
මිල වැඩි වූ ඉන්ධන වර්ග:
* පෙට්‍රල් 92 – රු.20 කින් (නව මිල රු.348)
* පෙට්‍රල් 95 – රු.10 කින් (නව මිල රු.375)
* සුපර් ඩීසල් – රු.12 කින් (නව මිල රු.358)
මිල අඩු වූ ඉන්ධන වර්ග:
* ඔටෝ ඩීසල් – රු.02 කින් (නව මිල රු.306)
* භූමිතෙල් – රු.10 කින් (නව මිල රු.226)

More Stories
දේශීය ගුවන් ගමන්වාර වැඩි කිරීමට සැලසුම්
උපයන විට බදු ගෙවන ඔබට ලැබෙන සහනය
රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම අප්‍රේල් මස 10වැනි දින සිට ක්‍රියාත්මකයි – කැබිනට් ප්‍රකාශක