ඇමරිකාව පැරිස් ගිවිසුමෙන් ඉවත් කිරීම පිළිබඳ චීනය කනගාටුව පළ කරන බව චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශිකා Mao Ning මහත්මිය ඊයේ(23) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී පැවසුවාය.
දේශගුණ විපර්යාසය, මුළු ලොවම මුහුණ දෙන පොදු අභියෝගයකි. කිසිදු රටකට එහි බලපෑමෙන් මිදිය නොහැකි ය. විවිධ පාර්ශ්ව සමග ගෝලීය හරිත අඩු කාබන් පරිවර්තනය හා තිරසර සංවර්ධනය ළඟා කරගැනීම චීනය අඛණ්ඩව ප්‍රවර්ධනය කරනු ඇතැයි Mao Ning මහත්මිය කීවාය.
More Stories
“බටහිර අර්ධගෝල සිතියම” නැවත ඇඳීමට තැත් කරන ඇමරිකාවේ රැඩිකල්වාදී විදේශ ප්‍රතිපත්තියට එරෙහිව දැඩි විවේචනයක්
අයුතු ලෙස සම්බාධක පැනවීම ඇමරිකාව වහාම නතර කළ යුතු බව චීනය පවසයි
චීන මාධ්‍ය සමූහයේ 2025 වසරේ වසන්ත උත්සව ඔපෙරා රාත්‍රී ප්‍රසංගය ලබන 30දා