චීන මහජන සමූහාණ්ඩුවේ විදේශ සම්බාධක විරෝධී නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා විධිවිධාන එළි දැක්වේ.
චීන අග්‍රාමාත්‍ය Li Qiang මහතා පසුගියදා රාජ්‍ය මණ්ඩල නියෝගයකට අත්සන් තබා එම විධිවිධාන ප්‍රකාශයට පත් කළේය. මෙම විධිවිධාන ප්‍රකාශයට පත් කළ දින සිට බලාත්මක වේ. එය රෙගුලාසි 22 කින් සමන්විත වේ.
ප්‍රති-පියවර වැඩිදියුණු කිරීම, ප්‍රති-පියවර ක්‍රියා පටිපාටි පිරිපහදු කිරීම, දෙපාර්තමේන්තු අතර සම්බන්ධීකරණය ශක්තිමත් කිරීම සහ පියවර ශක්තියෙන් ක්‍රියාත්මක කිරීම යනාදී කරුණු ඊට ප්‍රධාන වශයෙන් ඇතුළත් වේ.
More Stories
චීන-ඇමරිකා උසස් මට්ටමේ ආර්ථික හා වෙළඳ සාකච්ඡාවල ප්රගතිය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ ප්රසාදය
CELAC සංසදය වැදගත් සහයෝගිතා වේදිකාවක් බව චීනය පවසයි
චීනය හා ලතින් ඇමරිකාව එක්ව ඉදිරියට ගමන් කරන පොදු ඉරණමක් සහිත ප්රජාවක් බවට පත්ව ඇතැයි චීන ජනපති කියයි