14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ තුන්වැනි සැසිවාරය අද(5) පෙරවරු 9ට බෙයිජිං හි මහජන මහා ශාලාවේ දී ආරම්භ විය. සමාරම්භක රැස්වීමේදී චීන අග්‍රාමාත්‍ය Li Qiang මහතා රාජ්‍ය කාර්ය වාර්තාව ඉදිරිපත් කරයි.
එම වාර්තාව අනුව, 2024 වසරේ චීනයේ ආර්ථික ධාරිතාව ස්ථාවර ව ව්‍යාප්ත වී තිබේ. දළ දේශීය නිෂ්පාදිත වටිනාකම යුවාන් ට්‍රිලියන 134.9 දක්වා වැඩි වූ අතර වර්ධන අනුපාතය සියයට 5කි. එම අනුපාතය ලොව ප්‍රධාන ආර්ථිකයන් අතරින් ප්‍රමුඛ ස්ථානයක පසු වේ. චීන ආර්ථික වර්ධනය ගෝලීය ආර්ථික වර්ධනයට දායක වන සියයට 30ක පමණ අනුපාතය අඛණ්ඩව පවත්වා ගෙන යාමට හැකිව තිබේ.
More Stories
නව යුගයේ පොදු ඉරණමක් සහිත සර්වකාලීන චීන-කාම්බෝජ ප්‍රජාවක් බිහිකිරීමට චීන ජනපති සහ කාම්බෝජ අගමැති අතර එකඟතාවක්
චීන – මැලේසියා සම්බන්ධතා තවදුරටත් තහවුරු කෙරේ
චීන ජනපති හා කාම්බෝජ මහජන පක්ෂයේ සභාපති අතර හමුවක්