චීන ජනාධිපති ෂී ජින් පිං මහතා චීන මහජන දේශපාලන උපදේශක සභාවේ 14වැනි ජාතික කමිටුවේ 3වැනි සැසිවාරයට එක්ව සිටින සාමාජිකයන් හමුවිය.
එම සැසිවාරය මේ දිනවල බෙයිජිං අගනුවර මහජන මහ ශාලාවේදී පැවැත්වේ. මෙම හමුව අද (6) සවස පැවැත්විණ. එහිදී චීන ප්‍රජාතාන්ත්‍රික පක්ෂ දෙකක් වන චීන ප්‍රජාතන්ත්‍රවාදී සංගමය හා චීන ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රවර්ධන සංගමයේ සාමාජිකයන් මෙන්ම අධ්‍යාපන ක්ෂේත්‍රවල සාමාජිකයන්ගෙන් සමන්විත සාකච්ඡා කණ්ඩායමට එක් වූ ජනාධිපතිවරයා ඔවුන් සමග අදහස් හුවමාරු කර ගෙන ඇත.

More Stories
නව යුගයේ පොදු ඉරණමක් සහිත සර්වකාලීන චීන-කාම්බෝජ ප්‍රජාවක් බිහිකිරීමට චීන ජනපති සහ කාම්බෝජ අගමැති අතර එකඟතාවක්
චීන – මැලේසියා සම්බන්ධතා තවදුරටත් තහවුරු කෙරේ
චීන ජනපති හා කාම්බෝජ මහජන පක්ෂයේ සභාපති අතර හමුවක්