අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් මේ වනවිට හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගෙන් පාස්කු ඉරුදින සිදුවූ ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කරගනිමින් සිටී.
එම ප්‍රකාශය ලබා දීම සඳහා හිටපු අමාත්‍යවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වවුනියා කාර්යාලයට පැමිණ ඇත.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ