ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඞ් ආසාධිතයන් 515 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.
ඉන් 368 දෙනෙකු පෑලියගොඩ කොවිඞ් පොකුරේ ආසාධිතයන්ගේ ආශ්‍රිතයන් වනවා.
අනෙක් 147 දෙනා බන්ධනාගාර ආශ්‍රිතව හඳුනාගෙන තිබෙනවා.
මේ අනුව දිවුලපිටිය – පෑලියගොඩ පොකුර 29 017 දක්වා ඉහළ යනු ඇති.
ශ්‍රී ලංකාවේ සමස්ත ආසාධිතයන් සංඛ්‍යාව 32 650 ක් බවට පත්වනවා.
දැනට මෙරට රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 8708 ක්.
මේ අතර මෙරට කොරෝනා වෛරස් ආසාධිතයන් අතුරින් තවත් 489 දෙනෙකු සුවය ලබා තිබෙනවා.
ඒ අනුව සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 23 793 දක්වා ඉහළ යනු ඇති.
මෙරට සිටින සැක සහිත රෝගීන් ගණන 444 ක්.
ශ්‍රී ලංකාවෙන් දැනට කොවිඞ් මරණ 149 ක් වාර්තා වී තිබෙනවා.
More Stories
චීන තානාපතිවරයා හා ශ්‍රී ලංකා ජනාධිපතිවරයා අතර හමුවක්
විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක වර්ජනය අවසන්
ජපුර විශ්වවිද්‍යාලයෙන් රුසියානු භාෂා ඩිප්ලෝමා පාඨමාලාවක්