ETI ගනුදෙනුකරුවන් විසින් පවරා ඇති නඩුවකට අධිකරණය හමුවේ පෙනී නොසිටිම හේතුවෙන් එම සමාගමේ අධ්‍යක්ෂකවරුන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා පොලිසියට අද වරෙන්තු නිකුත් කරනු ලැබුවා.
ETI සමාගමේ අධ්‍යක්ෂකවරුන් වන ජීවක එදිරිසිංහ, අසංක එදිරිසිංහ, නාලක එදිරිසිංහ සහ දීපා එදිරිසිංහ යන අයට එරෙහිව මෙම වරෙන්තු නිකුත් කර තිබෙනවා.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට