ඊ.ටී.අයි සහ ස්වර්ණමහල් ආයතනවල හිටපු අධ්යක්ෂවරුන් සිව්දෙනා එළඹෙන 15 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අලුත්කඩේ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය අද (12) නියම කළේය.
ඒ ETI මූල්‍ය ආයතනයේ සිදු වූ බව කියන මුදල් වංචා චෝදනා සම්බන්ධ නඩුව අද කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේ යළි කැඳවනු ලැබු අවස්ථාවේ දීය.
සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව මේ වන විට කළුතර සහ වැලිකඩ නිරෝධායන මධ්‍යස්ථානවලට යොමුකර සිටින ETI හිටපු අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයන් අද නඩු වාරයට කැඳවා තිබුණේ නැහැ.
ඒ පවතින කොවිඩ් අවදානම හේතුවෙනි.
More Stories
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි