ලොව ජනප්‍රියම සමාජ මාධ්‍ය ජාලයක් වන Facebook හි නම වෙනස් කිරීමට එම සමාගම සැලසුම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ අනුව Facebook ප්‍රධානී, මාර්ක් සකර්බර්ග් ඒ සම්බන්ධයෙන් ලබන 28 වනදා ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බවයි සඳහන් වන්නේ.

More Stories
බාධකයක් වෙනුවට චීනයෙන් මිත්‍රත්වයේ නව දොරටුවක්
චීන-ඇමරිකානු සාකච්ඡා පිළිබඳ චීන වාණිජ අමාත්‍යාංශයෙන් පැහැදිලි කිරීමක්
මැයි දින නිවාඩු සමයේ චීන සංචාරක අංශයේ කැපී පෙනෙන වර්ධනයක්