විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා අද බංග්ලාදේශයේ ඩකා අගනුවර නිළ සංචාරයක නිරත වීමට නියමිතව තිබෙනවා.
ඒ, ඉන්දීය සාගර – වටද්දර සංගමයේ 21 වන අමාත්‍ය මණ්ඩල රැස්වීමට සහභාගිවීම සඳහායි.
අද සිට ලබන 18 වන දා තෙක් විදේශ අමාත්‍යවරයා බංග්ලාදේශයේ රැදී සිටිනු ඇති.
මේ අතර, 2021 වසරේ සිට 2023 වසර තෙක් කාලය තුළ ඉන්දීය සාගර වටද්දර සංගමයේ උප සභාපති ධුරය ශ්‍රී ලංකාවට හිමිවීමට ද නියමිතව තිබෙනවා.
More Stories
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්