යුරෝපා සංගමයේ නියෝජිතයින් පිරිසක් එලඹෙන 27වනදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.
විදේශ අමාත්‍යාංශයේ ලේකම් අද්මිරාල්, මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා සඳහන් කළේ GSP+ සහනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අදාළ නියෝජිතයින් පැමිණෙන බවය.

More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්