චීනයේ Hangzhou නුවර පැවැත්වෙන 19වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ තරග ඉසව් 8ක් සඳහා ප්‍රවේශපත්‍ර ඊයේ (29) පෙරවරු 10.00 සිට අලෙවි කිරීම ඇරඹිණ. නරඹන්නන්ට එම ක්‍රීඩා උළෙලේ නිල වෙබ් අඩවිය මගින් ආසන වෙන් කර ප්‍රවේශ පත්‍ර මිළදී ගත හැකි ය. මෙම අලෙවි අදියරෙන් පසු Hangzhou ආසියානු ක්‍රීඩා උළෙලට අදාළ තරග ඉසව් 56ක් නැරඹීම සඳහා ප්‍රවේශපත්‍ර අලෙවිය ආරම්භ කෙරෙනු ඇත.
Hangzhou ආසියානු ක්‍රීඩා උළෙලේ ප්‍රවේශපත්‍ර අලෙවිය ඇරඹේ

Hangzhou CHINA
More Stories
ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සභාපති ධුරය පළමුවරට කාන්තාවකට
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්