අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයේ (ICC) ප්‍රධාන විධායක නිලධාරී මනු සව්නි ( Manu Sawhney) එම ධූරයෙන් ඉවත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඔහුගේ අත්තනෝමතික පරිපාලනය හා තම කාර්ය මණ්ඩලයට හිරිහැර කිරීමේ චෝදනා මත ICC මණ්ඩලය මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි