ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් පිරිසක් ලබන 20 වැනිදා දිවයිනට පැමිණීමට නියමිත බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසංහ මහතා පවසනවා.
අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ මෙරට ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා IMF සහයෝගය ලබාගැනීම සම්බන්ධයෙන් ක්‍රියාත්මක වැඩසටහනෙහි වත්මන් තත්ත්වය පිළිබඳ දැනුම්දීම සඳහා මේ වන විට පැවැත්වෙන සාකච්ඡාවකට එක්වෙමින්.
මෙම වසරේ විදේශිකයන්ගේ පැමිණීමේ දැඩි අවපාතයක් උද්ගතවනු අති බව ද අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙනවා.
මේ අතර ආහාර අර්බුදය හමුවේ ජනගහනයෙන් සියයට 10 ක පමණ ප්‍රමාණයකට රජයෙන් ආහාර ලබාදීමට අපේක්ෂා කරන බව ද අග්‍රාමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්