ලබන 18 වනදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා ආරම්භ කරන අතර, මෙරට ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් බිලියන 3 ත් 4ත් අතර බාහිර මූල්‍යාධාර අපේක්ෂා කරන බව මුදල් අමාත්‍ය ජනාධිපති නීතිඥ අලී සබ්රි ප්‍රකාශ කළා.
බ්ලූම්බර්ග් ව්‍යාපාරික වෙබ් අඩවිය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු කියා සිටියේ චීනය සහ ඉන්දියාව වෙතින් ද මූල්‍ය සහය ලබා ගැනීමට හැකිවනු ඇති බවයි.
ඉහළ උද්ධමනය හමුවේ මෙරට සමාජ ආරක්ෂණය තහවුරු කිරීමට අපේක්ෂා කරන බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියා.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට