ලබන 18 වනදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා ආරම්භ කරන අතර, මෙරට ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් බිලියන 3 ත් 4ත් අතර බාහිර මූල්‍යාධාර අපේක්ෂා කරන බව මුදල් අමාත්‍ය ජනාධිපති නීතිඥ අලී සබ්රි ප්‍රකාශ කළා.
බ්ලූම්බර්ග් ව්‍යාපාරික වෙබ් අඩවිය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු කියා සිටියේ චීනය සහ ඉන්දියාව වෙතින් ද මූල්‍ය සහය ලබා ගැනීමට හැකිවනු ඇති බවයි.
ඉහළ උද්ධමනය හමුවේ මෙරට සමාජ ආරක්ෂණය තහවුරු කිරීමට අපේක්ෂා කරන බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියා.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්