දේශීය IOC ඉන්ධන මිල ඉහළට Dheera 26/02/2022 1 min read ලංකා IOC සමාගම අයත් ඉන්ධනවල මිල ඊයේ (25) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමා තිබෙනවා. ඒ අනුව වැඩි වූ මිල සහ නව මිල පහතින් දැක්වෙනවා. පෙට්‍රල් ලීටරයක් – රු.20 කින් (නව මිල රු.204) ඩීසල් ලීටරයක් – රු.15 කින් (නව මිල රු.139) Tweet Tags: fuel IOC Sri Lanka Continue Reading Previous ඉරිදා දිවා කාලයේ විදුලි කප්පාදුවක් නෑNext වීසා කාලය දීර්ඝ කිරීමට කටයුතු More Stories 1 min read දේශීය රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි 18/02/2025 Dheera 1 min read දේශීය රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක් 17/02/2025 Dheera 1 min read දේශීය මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට 17/02/2025 Dheera
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට